Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මී ලග මාලිමා ආණ්ඩුවකින් විජේවීර ඝාතකයන්ට දැඩි දඬුවම් දෙනවා..

ජාතික ජන බලවේගයේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ සැබෑ ඝාතකයන්ට සහ 71-89 ඝාතනයට ලක්වූ පුද්ගලයන්ට සාධ...

ජාතික ජන බලවේගයේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ සැබෑ ඝාතකයන්ට සහ 71-89 ඝාතනයට ලක්වූ පුද්ගලයන්ට සාධාරණය ඉටු කරමින් එම ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  පවසයි.

රෝහණ විජේවීර මහතා මරණයට පත් වූයේ වෙඩි හුවමාරුවකින් බවටත් වාර්තා වන බවත් ඔහු කියා සිටී.

ඔහු මේ අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ අතහැර ගිය කිසිදු නායකයෙකු ජාතික ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට යළිත් නොගන්නා බවත් ඒ මහතා කියයි.

71-89 සන්නද්ධ අරගල දෙකේදී පක්ෂය වෙනුවෙන් ජීවිත පූජා කළ අයගේ පවුල් වෙනුවෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ සොයා බලා සාධාරණය ඉටු කරන බව ද ඔහු එහිදී තව දුරටත් කියා සිටී.

No comments

Ads Place