අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාට පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන (24) වනදා නැවත නඩුව කැඳවන ලෙසද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය ව...
අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාට පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන (24) වනදා නැවත නඩුව කැඳවන ලෙසද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.
මෙම මස (28) වන දින අඩවි වන නිලධාරීන් පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසත් අනතුරුව උද්භිත උද්‍යානයේ නිලධාරියෙකු ගෙන්වා පර්යේෂණය කර සංරක්ෂණය සඳහා සුදුසු ස්ථානයකට යවන ලෙසද නියෝග කර ඇත.
එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවන ලෙසද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් පොලීසියට නියෝග කර ඇත.
No comments