ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක උළෙලේදී ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ ජාලයන්හි දැඩි විවේ...
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක උළෙලේදී ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වෙමින් ඇත.
ශ්‍රී ලංකා ජාතික ගීය මෙතෙක් ගායනා කළ ආකාරයට නොව වෙනස් ආකාරයකින් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි විවේචනයන් එල්ල වෙමින් ඇත. ඒ වගේම “නමෝ නමෝ මාතා” වෙනුවට “නමෝ නමෝ මහතා” යනුවෙන් ගායනා කිරීම සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී, ඇය මෑතකදී පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට ඉරාජ් වීරරත්න පැමිණීම නිසා හදිස්සියේ එම ප්‍රසංගයට නොපැමිණෙන බව සදහන් කිරීම සම්බන්දයෙන්ද කතා බහට ලක්වීය
ජාතික ගීය ගායනා කළ උමාරා සිංහවංශට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සංවිධායකයන්ට එම චෝදනා එල්ල වෙමින් ඇත.
No comments