Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ ගාමන්ට් රැසක් වසා දමයි.. විශාල පිරිසකට රැකියා අහිමිවෙයි.!

  ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා වසා දමා විදේශ රටවල එම කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරයි...

 


ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා වසා දමා විදේශ රටවල එම කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරයි.

රට තුළ විදුලි ගාස්තු, තීරු බදු ගාස්තු, කර්මාන්ත පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙදපල තුල තරඟකාරීත්වය විශාල වශයෙන් පහළ ගොස් නව ඇණැවුම් ලැබීම අඩු වී ඇති බවද ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරයි.

රටේ කර්මාන්තශාලා වලින් සමස්ත ධාරිතාවකින් සියයට 25% ට අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංසදය ආර්ථික අර්බුදය සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවට පැමිණි අවස්ථාවේදී සදහන් කරයි.

No comments

Ads Place