Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ ජාතික රෝහලට විදුලි කප්පාදුවක් සදහා රතු නිවේදන නිකුත් කරයි.!

  කොළඹ ජාතික රෝහලෙන් රුපියල් මිලියන 339ක මුදලක් විදුලිබල මණ්ඩලයට නොගෙවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සදහා රතු නිවේදන නිකුත් කර ඇති බව වාර්තා ...


 කොළඹ ජාතික රෝහලෙන් රුපියල් මිලියන 339ක මුදලක් විදුලිබල මණ්ඩලයට නොගෙවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සදහා රතු නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

තවදුරටත් එම හිඟ මුදල් නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවත් මුදල් නොගෙවී⁣ම හේතුවෙන් ඉදිරියේදී රෝගීන් දැඩි අසීරුතාවකට පත්විය හැකි බව වාර්තා වේ.

මේ වනවිට රෝගීන් වැඩි පිරිසක් ශල්‍යකර්ම සිදු කිරීමට සිටින බැවින් හදිසියේම විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් එම රෝගීන් දැඩි අවදානමකට පත්විය හැකි බවද රෝහලේ නිලධාරියෙක් සදහන් කරයි.

No comments

Ads Place