මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපාදැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළදමා ඇති ස්ථානයට වහාම විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයන ...
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපාදැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළදමා ඇති ස්ථානයට වහාම විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයන මෙන් නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසිය වෙතටයි.
එමෙන්ම, ගස වළදමා ඇති ස්ථානය ස්ථිරවම හදුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගම්පහ දිසා වන නිලධාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
No comments