Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තාවකට අමානුෂික ලෙස පහරදී මාර්ගයේ ඇදගෙන ගිය පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට..

  රාත්‍රී රාජකාරියෙන් පසු නිල ඇඳුමින් නිවස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන ලෙසට පහරදීම සම්බන්ධයෙන් අත්...

 


රාත්‍රී රාජකාරියෙන් පසු නිල ඇඳුමින් නිවස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන ලෙසට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් සැරයන්වරයා එම කාන්තාවට අත්විලංගු දමා ලේ වැගිරෙන ලෙසට පහර දී වත්තල ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන වත්තල පොලීසියට ගෙනැවිත් ඇත.

පොලීසියේ චෝදනාගාරය අසල කාන්තාවක් කෑ ගසන ශබ්දය ඇසී පොලිස් ස්ථානාධිපතිවරයා එහි යනවිට මෙම කාන්තාවගේ නළලේ ලේ වහනය වෙමින් තිබී ඇත.

එම පොලිස් සැරයන්වරයා පහරදීම සිදුකළ කාන්තාව සමග ඇති ගනුදෙනුවක් හේතුවෙන් ඇති වු ආරවුලක් මෙම පහරදීමට හේතුව වී ඇතැයි අනාවරණය විය.

පොලිස් සැරයන්වරයා ජා ඇළ පොලීසියට අනුයුක්තව කුරුඳුවත්ත පොලීසියේ විශේෂ රාජකාරි යොදවා සිටි අයෙකු වන අතර වත්තල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

No comments

Ads Place