රටේ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පවත්වන්න තම ආණ්ඩුවක් යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමා...
රටේ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පවත්වන්න තම ආණ්ඩුවක් යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.
කුඩා දරුවන් ඇතුළු රටේ තරුණයින් කුඩු ව්‍යවසනයෙන් මුළු මනින්ම ගලවා ගැනීමට තම ආණ්ඩුවෙ පාලනයක් යටතේ කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.
රටේ සිටින පාතාලයන් සහ කුඩු ජාවාරම්කරුවන් සමග හැප්පීමට තම ආණ්ඩුව සූදානම් බවද ජන හමුවක් අමතමින් මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.
No comments