Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජකාරිය මගහැර ජපුර රෝහලේ ගිලන්රථ රියැදුරන් කැරම් ගසයි..රෑට සූර් වී ගෑනු ළමයි හොයාගෙන වාට්ටු වලටත් එයි ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියැදුරන් සිය රාජකාරී කාලය තුළ නොමනා ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. අද දෙරණ නාලිකා...


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියැදුරන් සිය රාජකාරී කාලය තුළ නොමනා ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.

අද දෙරණ නාලිකාව ඔස්සේ මෙම ගවේෂණාත්මක පුවත වාර්තා කර තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියැදුරන්, බීමතින් තම රාජකාරිය පැහැර හරින බවට එහි සේවකයින්ගෙන්ම තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව, ඒ පිළිබඳව සොයාබැලීමේ දී නිල ඇඳුමින් සැරසී සූදානමින් සිටිය යුතු ගිලන්රථ රියැදුරන් තමන්ට රිසි ඇඳුමකින් සැරසී කැරම් ක්‍රීඩා කරමින් සිටින ආකාරය දැක ගැනීමට ලැබී ඇති අතර, මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම රියදුරන් රාත්‍රී කාලයේදී බීමතින් ඉතා කලහකාරී ලෙස රෝහල තුළ හැසිරෙන බවය.

මෙම සිදුවීමේ දී පොලිසිය ද එම ස්ථානයට පැමිණ තිබේ.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, ගිලන්රථ රියදුරන්ගේ නිල නිවසට යාබදව රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිල නිවස පිහිටා ඇති බවය.

වීඩියෝව පහත වීඩියෝව පහතින් ලින්ක් එකෙන් 

https://m.youtube.com/watch?time_continue=204&v=oxAva8IuX3A&embeds_referring_euri=https%3A%2F%2Fwww.lankaleadnews.com%2F&source_ve_path=MzY4NDIsMjg2NjY&feature=emb_logo

No comments

Ads Place