Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පකිස්ථානයේ මහා පිපිරීමක්..40කට අධික පිරිසක් මරුට

  පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුකළ පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඉන් 40 දෙනෙක් පමණ මියගොස් 200ක් පමණ තු...

 



පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුකළ පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඉන් 40 දෙනෙක් පමණ මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇති බවය.

පාකිස්තානයේ බජාවුර් නම් ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් ඉලක්ක කර එම පිපිරීම සිදුකර තිබුණි.

No comments

Ads Place