Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සති තුනක් ඇතුළත රුපියල ආසියාවේ හොඳම තැන සිට නරකම තැනට ඇදවැටෙයි! අවුරුද්ද අන්තිම වෙද්දි ඩොලරය 355ට යයිලු!

  සති තුනක් ඇතුළත රුපියල ආසියාවේ හොදම මුදල් ඒකකය අතර සිට නරකම මුදල් ඒකකය දක්වා පහත වැටී ඇති බව ප්‍රකට වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කොට...

 


සති තුනක් ඇතුළත රුපියල ආසියාවේ හොදම මුදල් ඒකකය අතර සිට නරකම මුදල් ඒකකය දක්වා පහත වැටී ඇති බව ප්‍රකට වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කොට ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ ජුලි මස 6% සිට 19% දක්වා රුපියල අවප්‍රමාණය වී ඇති බවකි.

එමෙන්ම වසර අවසානය වනවිට ඩොලරය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවද එම වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.

No comments

Ads Place