වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඊයේ (23) දින රාත්‍රියේ ධාවනයට නියමිත දුම්රිය 08 ක් සහ අද (24) දින උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 08...
වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඊයේ (23) දින රාත්‍රියේ ධාවනයට නියමිත දුම්රිය 08 ක් සහ අද (24) දින උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 08ක් අවලංගුයි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දුම්රිය රියදුරු සංගමය විසින් දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භය කර ඇති බව වාර්තා වේ.
දුම්රිය රියදුරු සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ලවී ඇත.
No comments