ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් ගෙන්වා වෙළෙඳ පොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සමගම බිත්තර සඳහා දැනට පනවා ඇති පා...
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් ගෙන්වා වෙළෙඳ පොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ සමගම බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට නියමිත අතර, මේ වන විට රට තුළ බිත්තර ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම මත දිනකට ලක්ෂ 10ක පමණ බිත්තර හිඟයක් නිර්මාණය වී තිබේ.
ඊට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් දෛනිකව බිත්තර මිලියනය බැගින් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හා ආනයනය කිරීමට සැලසුම් කර ඇත.
එසේ ගෙන එන බිත්තරයක් සුපිරි වෙළඳ සැල් හරහා රුපියල් 35 ක මිලකට අලෙවි කිරීමට තීරණය වී ඇතැයි ද වාර්තා වේ.
No comments