Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව පළමු ‌SEX තරගාවලිය ඇරඹේ! එක තරගයකට මිනිත්තු 45යි! තරගකරුවෙකුට ඉසව් 16ක් අනිවාර්යයි!

  ස්විඩනය විසින් ලිංගිකත්වය (sex) ක්‍රීඩාවක් බවට පත්කර ඇත. ඒ අනුව එරට විසින් ලිංගිකත්වය සම්බන්ධ තරගාවලියක්ද මෙමස 08 වැනිදා එරටදී පැවැත්වීමට ...

 ස්විඩනය විසින් ලිංගිකත්වය (sex) ක්‍රීඩාවක් බවට පත්කර ඇත. ඒ අනුව එරට විසින් ලිංගිකත්වය සම්බන්ධ තරගාවලියක්ද මෙමස 08 වැනිදා එරටදී පැවැත්වීමට නියමිතය.

එදින පැය හයක කාලයක් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර,එක් තරගයක් සඳහා ලබාදෙන කාලය මිනිත්තු 45 කි.

මෙම තරගය සංවිධානය කරනු ලබන්නේ ස්වීඩන් සෙක්ස් පදනම විසිනි.

මෙහිදී සුරතල් ක්‍රම, මනා විනයානුකූලව ක්‍රීඩාවේ යෙදීම, මුඛ ලිංගනය, සුරතාන්ත ප්‍රමාණය, ඒරොටික කලාප, රමණීය රමණ ඉරියව්, සංසර්ග ඉරියව්, පවිත්‍රතාව ආදී වශයෙන් ක්‍රීඩා තරඟ පැවැත්වීමට නියමිතය.

සෑම ඉසව්වකටම ලකුණු 5 ත් 10 ත් අතර ප්‍රමාණයක් ලබාදෙන අතර, තරගකරුවෙකු ඉසව් 16 කට පෙනී සිටීම අනිවාර්ය වේ. මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් රැසකින් පුද්ගලයින් සහභාගිවීමට නියමිතය

No comments

Ads Place