Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිතාන්‍ය දෙමළ ජනතාව රනිල්ට එරෙහිව පාරට බහී! ‘ගෝ හෝම් රනිල්’ GO HOME RANIL කියමින් කෑ ගහයි!

  මේ දිනවල බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව විසින් විරෝධතා ව්‍යාපාරයක් ...


 මේ දිනවල බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව විසින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන ඇත. 

මෙම විරෝධය මධ්‍යම ලන්ඩනයේ One George Streetහිදී පවත්වා තිබිණ.

‘රනිල් ගෝ හෝම්’ යනුවෙන් පවසමින් මෙහිදී දමිළ ජනතාව විරෝධය පෑ ආකාරයක් දැකගන්නට ලැබිණ.

No comments

Ads Place