කොළඹ කටුනායක ගුවන් තොටුපොළෙන් (28) දින රාත්‍රියේ ජපානයේ, නරිටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ හදිසියේම සිදුවු කාර්මික...
කොළඹ කටුනායක ගුවන් තොටුපොළෙන් (28) දින රාත්‍රියේ ජපානයේ, නරිටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ හදිසියේම සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසුව යළිත් මෙරටට ගොඩබැස්ස වීමට යානයේ නියමුවන් කටයුතු කර ඇත.
ගුවන් ගමන් අංක UL-454 හා ලි.ප අංක 4R-ALR දරන ගුවන් යානයේ ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය ආපසු ගොඩබැස්වීමට කටයුතු කර ඇති අතර යානාවේ රෝද පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතු වී ඇති බව සදහන් කරයි.
No comments