පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන්නේ නම් ආණ්ඩුව එළවා දමා තාවකාලික පාලනයක් යටතේ සාධාරණ මැතිවරණයක් හරහා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදීමට සූදා...
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන්නේ නම් ආණ්ඩුව එළවා දමා තාවකාලික පාලනයක් යටතේ සාධාරණ මැතිවරණයක් හරහා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත සඳහන් කරයි.
කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බල කරන බවත් ආණ්ඩුව එය නොකරන්නේ නම් ඊට විරුද්ධව රටේ ජනතාව පෙල ගැස්වීමට හා අධිකරණය හමුවට යෑමට සූදානම් බවද කේ.ඩී.ලාල්කාන්ත සඳහන් කරයි.
No comments