අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් සිලින්ඩර මිල ගණන් තවදුරටත් සංශෝධනය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස...
අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් සිලින්ඩර මිල ගණන් තවදුරටත් සංශෝධනය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,186කි.
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.
කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.
No comments