Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට අපි සුදානම්.!

  රටේ ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට තම පොදුජන පෙරමුණ පක්ෂය සූදානම් බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කරයි. එළඹෙන මැතිවරණය ජනාධිපතිවරණයක් ...

 


රටේ ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට තම පොදුජන පෙරමුණ පක්ෂය සූදානම් බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

එළඹෙන මැතිවරණය ජනාධිපතිවරණයක් වුවද ඒ සදහා සුදානම් බවද හිටපු අගමැතිවරයා පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.

No comments

Ads Place