Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා!

  කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක්  හිටපු නගරාධිපති වී රෝසි සේනානායකට එරෙහිව අද (08) අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිල්ලක...

 


කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක්  හිටපු නගරාධිපති වී රෝසි සේනානායකට එරෙහිව අද (08) අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිල්ලක් සිදු කළා.

ඇයගේ නිල නිවසේ මාසික විදුලි බිල විදුලි බිල ලක්ෂ දෙකක් බවත් පසුගිය කාල පරිච්ඡේදය පුරාවටම විදුලිබිල් ලෙස ඇය ලක්ෂ අනූ එකක් රජයේ මුදල් ගෙවා ඇති බවත් ඔවුන් චෝදනා කරනවා. 

නගරාධිපති ධුරය අහෝසි වුවද තවමත් ඇය නිල නිවසේ රැදී සිටින බවයි ඔවුන් චෝදනා කරන්නේ. 

No comments

Ads Place