Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර අවසානයට පෙර රාජ්‍ය සේවක පඩි වැඩි කරයි.. ඉන්ධන මිල අඩු කරයි.!

  ආර්ථික තත්ත්වය තවදුරටත් යහපත් වුවහොත් මෙම වසර අවසානයට පෙර අවස්ථාවක හෝ දෙකක දී ඉන්ධන මිල අඩුවනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි. තව...

 


ආර්ථික තත්ත්වය තවදුරටත් යහපත් වුවහොත් මෙම වසර අවසානයට පෙර අවස්ථාවක හෝ දෙකක දී ඉන්ධන මිල අඩුවනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

තවද රටේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර බෙලිඅත්තේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත සදහන් කරයි.

No comments

Ads Place