Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් මිල නැවතත් අඩු කෙරේ

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ජුලි මස ආරම්භයේ දී ...



ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩුකරන බවය.

එය මෑතකදී සිදුකළ සිව්වන මිල අඩු කිරීම බව ඒ මහතා පැවසීය.

No comments

Ads Place