Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රිය මාර්ගවල උපාංග ගලවන කුඩුකාරයන් නිසා දුම්රිය අනාරක්ෂිත තත්ත්වයක

  ඇතැම් පිරිස් දුම්රිය මාර්ගවල උපාංග ගැලවීම හේතුවෙන් දුම්රිය ධාවනය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.   අතිරේක දු...

 


ඇතැම් පිරිස් දුම්රිය මාර්ගවල උපාංග ගැලවීම හේතුවෙන් දුම්රිය ධාවනය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.  


අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ සදහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේ සඳහා පෙළැඹී ඇති බවයි.


පසුගිය දිනවල සිදුවූ දුම්රිය පිළි පැනීම් කිහිපයකටම හේතුව දුම්රිය මාර්ගයේ උපාංග ගැලවීම බවට මේ වනවිට අනාවරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

No comments

Ads Place