Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් ජපනුන්ට සිනහවීමේ පුහුණු පාඨමාලා

  ජපාන පුරවැසියන්ට සිනහවීමට පුරුදු කරවීම සදහා පාඨමාලා ආරම්භ කර තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් මුව ආවරණ පැළඳගෙන සිටි අතර, එම කා...

 


ජපාන පුරවැසියන්ට සිනහවීමට පුරුදු කරවීම සදහා පාඨමාලා ආරම්භ කර තිබේ.


කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් මුව ආවරණ පැළඳගෙන සිටි අතර, එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේෂිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.


මේ වනවිට මෙම සිනහවීමේ පුහුණු පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

No comments

Ads Place