Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල යළිත් ශක්තිමත් වෙයි.!

  අවප්‍රමාණය වු ශ්‍රී ලංකා රුපියල අද (16) දිනයේ යළිත් ශක්තිමත් වී ඇත. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300 සීම...

 



අවප්‍රමාණය වු ශ්‍රී ලංකා රුපියල අද (16) දිනයේ යළිත් ශක්තිමත් වී ඇත.

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300 සීමාවට පහළ බැස ඇති අතර විකුණුම් මිල 320 සීමාවේ පවතින බව බැංකු වාර්තා සදහන් කරයි.

No comments

Ads Place