Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුවෙන් ගැලවූ තවත් ආණ්ඩුකාරවරයෙක් වෙනුවට නවීන් සබරගමුවට එයි....

  නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ ...

 


නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායක මහතාට ලබා දී තිබේ.

No comments

Ads Place