පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් සිය පක්ෂය දැනුම්වත් නොකොට කිසිදු පිටස්තර පාර්ශ්වයක් සමග සාකච්ඡා පැවැත්වීම අත්හිට...
පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් සිය පක්ෂය දැනුම්වත් නොකොට කිසිදු පිටස්තර පාර්ශ්වයක් සමග සාකච්ඡා පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර ඇත.
පොදුජන පෙරමුණ පක්ෂයේ විනය ආරක්ෂා කිරීමත්, පක්ෂයේ ඉදිරි කටයුතු නිවැරදි ආකාරයෙන් මෙහෙයවීමත් අරමුණු කරගනිමින් මෙම උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් සමග පක්ෂ මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මේ බව සදහන් කර ඇත.
No comments