Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්සියුලින් නැතිව ජාතික රෝහලේ රෝගීන් අමාරුවෙි

  දියවැඩියා සායනයට කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය “ඉන්සියුලින්” කුප්පි නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ. ...

 



දියවැඩියා සායනයට කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය “ඉන්සියුලින්” කුප්පි නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

බොහෝ රෝගීන්ට “ඉන්සියුලින්” නොමැති වීම හේතුවෙන් පෞද්ගලිකව එය ලබාගන්නා ලෙස වෛද්‍යවරු දැනුම්දීම මත එම රෝගීන් තවදුරටත් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත.

එම රෝගීන්ට “ඉන්සියුලින්” කුප්පි පෞද්ගලිකව මිලදී ගැනීම සදහා රුපියල් 1000 කට වැඩි මුදලක් අවශ්‍ය බවත් ඇතැම් රෝගීන්ට මාසකට කුප්පි දෙකක් අවශ්‍ය බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

කෙසේ වෙතත් දියවැඩියාව රෝගීන් වැඩි පිරිසක් “ඉන්සියුලින්” කුප්පි මිලදී ගැනීමට මුදල් නොමැතිව අසරණ වී සිටින බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

No comments

Ads Place