Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජෙරම්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ලංකාවට..

  බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු පිළිබඳව යළිත් අවධානයක් යොමුවී තිබ...

 



බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු පිළිබඳව යළිත් අවධානයක් යොමුවී තිබේ.

ඒ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා මෙරටට පැමිණ සිටින බවට වාර්තාවීමත් සමගය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඊයේ (02) රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබේ.

ඒ සිංගප්පූරුවේ සිටය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

No comments

Ads Place