Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට සුදානම්.!

  රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තවදුරටත් ඉදිරි අයවැය මගින් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. රජය...

 


රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තවදුරටත් ඉදිරි අයවැය මගින් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

රජයක් ලෙස රටේ ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන් සියලුදෙනාගේ වැටුප් වැඩි කිරීමට දැඩි කළමනාකරණයක් ඇතිව සිදු කළ යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

වැටුප් වැඩි කිරීමට උවමනාවක් ජනාධිපතිතුමන්ට ඇති බවත් මෙම වසර අවසන් කාර්තුව වන විට අයවැය ඉදිරිපත් කිරීමත් සමග වැටුප් වැඩි කීරීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

No comments

Ads Place