Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ පොලීසියේ හතරක් එංගලන්තයේදී වැඩ පෙන්වයි.!

  එක්සත් රාජධානියේ සිට ජාත්‍යන්තර පොලීසිය විසින් සංවිධාන කළ සැසියකට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ පොලිස් නිලධාරීන් 06 දෙනාගෙන් 04 දෙනෙක් එර...

 


එක්සත් රාජධානියේ සිට ජාත්‍යන්තර පොලීසිය විසින් සංවිධාන කළ සැසියකට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ පොලිස් නිලධාරීන් 06 දෙනාගෙන් 04 දෙනෙක් එරටදී අතුරුදන් වී ඇත.

එම විශේෂ සැසිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය පොලිස් කණ්ඩායම පසුගිය (04) වනදා යළි ලංකාවට ඒමට නියමිතව තිබුණද නිලධාරීන් දෙදෙනෙක් පමණක් පැමිණ ඇත.

පොලිස් සැරයන්වරු දෙදෙනෙක්, කොස්තාපල්වරු දෙදෙනෙක් අතුරුදන් වී ඇති අතර මේ වනවිට ඔවුන්ගේ වැඩ තහනම් කර විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

No comments

Ads Place