Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොන්දොස්තර නැතිව බස් ධාවනයට සියල්ල සුදානම්.!

  අධිවේගී මාර්ගවල ධාවනය කරන ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරු නොමැතිව ධාවනය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එළඹෙන ජුලි (...

 



අධිවේගී මාර්ගවල ධාවනය කරන ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරු නොමැතිව ධාවනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එළඹෙන ජුලි (01) වනදා සිට කොන්දොස්තර මහත්වරු නොමැතිව ධාවනය කිරීමට නියමිත අතර බස්රථ ධාවනය ආරම්භ කිරීමට පෙර ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි.

No comments

Ads Place