Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් සභා මැතිවරණයට සුදානම් වෙන්න.. බැසිල්ගෙන් දැනුම්දීමක්.!

  රටේ මුලින්ම පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් නොව පළාත් සභා මැතිවරණය බව පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සදහන් කර ...

 


රටේ මුලින්ම පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් නොව පළාත් සභා මැතිවරණය බව පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත.

එනිසා වහාම සැලසුම්සහගතව සූදානම් වන ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ සදහන් කර ඇති බව වාර්තා වේ.

No comments

Ads Place