දැනට විශාල පොලිස් නිලධාරින් පිරිසක් විවිධ පුද්ගලයන් හා ස්ථාන ආරක්ෂාවට යොදවා ඇති අතර අත්‍යවශ්‍ය නිලධාරීන් කිහිපදෙනකු හැරුණු කොට ඉතිරි සියලුම ...
දැනට විශාල පොලිස් නිලධාරින් පිරිසක් විවිධ පුද්ගලයන් හා ස්ථාන ආරක්ෂාවට යොදවා ඇති අතර අත්‍යවශ්‍ය නිලධාරීන් කිහිපදෙනකු හැරුණු කොට ඉතිරි සියලුම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථාන වලට කැඳවා ඇත.
මෙලෙස 5,400ක පමණ පොලිස් නිලධාරින් පිරිසක් ප්‍රභූ පුද්ගලයින්, පූජ්‍ය පක්ෂය, ආගමික ස්ථාන, විශේෂ ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇත.මෙම සියලුම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත.
No comments