Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලයට කලින් මෙරට සංවිධාන 8කට ඩොලර් පොම්පකරලා

  ගාලුමුවදොර  අරගලය සිදුවීමට පෙර විදේශයක සංවිධානයක් විසින් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටක අතිවිශාල මුදලක් ලබාදී ඇතැයි ජාතික පුවත්පතක් තො...

 



ගාලුමුවදොර අරගලය සිදුවීමට පෙර විදේශයක සංවිධානයක් විසින් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටක අතිවිශාල මුදලක් ලබාදී ඇතැයි ජාතික පුවත්පතක් තොරතුරු හෙළිකරයි.

මෙම විදේශ සංවිධානයට සහාය වන එම සංවිධානය අයත් රාජ්‍යයේ තානාපති කාර්යාල තුළ සමාජ අඩවි ක්‍රියාකාරීන් 40 දෙනකුට පුහුණුවීමක් ලබාදී ඇති බවත් හෙළි වේ.

මේ අතර සංහිඳියා කටයුතු සඳහා යයි දක්වමින් එම විදේශ සංවිධානය ඩොලර් බිලියන 1 .6 ක් රාජ්‍ය නොවන සංවිධාන 10 කට ලබාදී ඇති බව ද වාර්තා වේ.

මෙම තොරතුරු වාර්තා වීමෙන් පසු මෙරට විවිධ සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බවද සඳහන්ය.

No comments

Ads Place