Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 33කට පසුව පොලිස් භටයින් 600ක් ඝාතනය කළ කරුණා අම්මාන්ට වැඩ වරදී.!

  1990 ජුනි 11 වනදා තිරුක්කෝවිල් වනයේදී පොලිස් භටයින් 600 දෙනකු ඝාතනය කිරීමට වගකිවයුතු හිටපු කොටි හමුදා ප්‍රධානි වූ කරුණා අම්මාන්ට එරෙහි රජය...

 


1990 ජුනි 11 වනදා තිරුක්කෝවිල් වනයේදී පොලිස් භටයින් 600 දෙනකු ඝාතනය කිරීමට වගකිවයුතු හිටපු කොටි හමුදා ප්‍රධානි වූ කරුණා අම්මාන්ට එරෙහි රජය ස්ථාපිත කළ සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ වසර 33කට පසු චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පොලිස් භටයින් 600 දෙනකු ඝාතනය කිරීම කරුණා අම්මාන් සිදුකළ බව බැංගලෝරයේ මහාචාර්යවරයෙක් සහ එම සමයේ තිරුක්කෝවිල්හි කඳවුරේ සිටි හිටපු විශේෂ කාර්ය බලකායේ ජනිත් චමිල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

No comments

Ads Place