Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණු කොරියානුවන්ගේ වයස අද(28) සිට වසරකින් හෝ වසර දෙකකින් අඩු වන බව විදෙස් මාධ්‍ය පවසයි.

 දකුණු කොරියානුවන්ගේ වයස අද සිට අඩුවෙයි.. ඊට හේතුවී ඇත්තේ මෙතෙක් ඔවුන් අතර පැවති සාම්ප්‍රදයික වයස ගණනය කිරීමේ ක්‍රමය අතහැර ඔවුන් ජාත්‍යන්තරය...

 දකුණු කොරියානුවන්ගේ වයස අද සිට අඩුවෙයි..



ඊට හේතුවී ඇත්තේ මෙතෙක් ඔවුන් අතර පැවති සාම්ප්‍රදයික වයස ගණනය කිරීමේ ක්‍රමය අතහැර ඔවුන් ජාත්‍යන්තරය පිලිගත් ක්‍රමවේදයට අනුව වයස ගණනය කිරීම හේතුවෙනි.

එනම් මෙලොව උපත ලද දිනයේ සිට වයස ගණනය කිරීමේ ක්‍රමවේදයයි.

දකුණු කොරියානු සම්ප්‍රදායට අනුව ඔවුන් මෙතෙක් වයස ගණනය කරනු ලබන්නේ මව්කුස පිලිසිඳගත් දින සිට හෝ ජනවාරි පළවැනිදා සිටයි.

එම ක්‍රමය හරහා ජාත්‍යන්තර කටයුතුවලදී ගැටලු රැසකට මුහුණදීම හේතුවෙන් ඔවුන් මෙම නව ක්‍රමයට අවතීර්ණ වී ඇත.

No comments

Ads Place