Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා‍ 2 ළඟ ළඟම එනවා – ලන්ඩන් මහාචාර්යවරයකු ලොවට අනතුරු අඟවයි..

  කොරෝනා -2 වසංගතයද ඉදිරියේදී ඇතිවීම වැළැක්විය නොහැකි බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා තිබේ. කො...

 


කොරෝනා -2 වසංගතයද ඉදිරියේදී ඇතිවීම වැළැක්විය නොහැකි බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා තිබේ.

කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්‍ෂණයේදී ඔහු මේ බව පවසා ඇති අතර, මේ පරීක්‍ෂණයට සාක්‍ෂි දීම සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද කැඳවා තිබූ බව වාර්තා වේ.

කොරෝනා -2 වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරාගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

කොරෝනා – 2 වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වන බව මෙතෙක් හෙළිවී නැති බවයි මහාචාර්යවරයා පවසන්නේ.

No comments

Ads Place