Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාක් රටවල් 07 ට ෆ්‍රී වීසා..!

  සාක් කලාපයට රටවල් හතේ පුරවැසියන්ට, මෙරටට ඇතුලු වීම සදහා, නොමිලයේ වීසා පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙන බව සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රන...

 


සාක් කලාපයට රටවල් හතේ පුරවැසියන්ට, මෙරටට ඇතුලු වීම සදහා, නොමිලයේ වීසා පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙන බව සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

මේ මගින් රටට ඇතුළු වීමට පවතින සීමා ලිහිල් වන අතර, වඩා වැඩි සංචාරක ආකර්ශනයක් රට තුළට ගෙන්වා ගැනීම අපේක්ෂා කරයි.

සාක් කලාපයට අයත් රටවලින් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2018 වසරේ දී 537,440 දක්වා ඉහළ අගයක පැවතුණි. එම අගය, 2022 වසරේ දී, 153,204 දක්වා පහත වැටුණි.

ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ භූතානය සාක් කලාපයට අයත් රටවල් ය.

No comments

Ads Place