Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගෝස්තු (01) වනදා සිට මත්පැන් භාවිතා කර රිය පදවන රියදුරන් ඇල්ලීමට විශේෂ මෙහෙයුම්..

  එළඹෙන අගෝස්තු (01) වනදා සිට රට පුරාම මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනය කරන රියදුරන් වැටලීමට කටයුතු කරන බවත් ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානත...



 එළඹෙන අගෝස්තු (01) වනදා සිට රට පුරාම මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනය කරන රියදුරන් වැටලීමට කටයුතු කරන බවත් ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ මත්වූ රියදුරන් සිටීම බවද පොලීසිය සදහන් කරයි.

මේ වනවිට රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ඇති බැවින් රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

එලෙස මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බවද ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.

No comments

Ads Place