ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 ද...
ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.
එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
එම කණ්ඩායම සඳහා මෙවර IPL තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.
විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්,
Faf du Plessis (Royal Challengers Bangalore)
Yashasvi Jaiswal (Rajasthan Royals)
Shubman Gill (Gujarat Titans)
Suryakumar Yadav (Mumbai Indians)
Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
Rinku Singh (Kolkata Knight Riders)
Ravindra Jadeja (Chennai Super Kings)
Rashid Khan (Gujarat Titans)
Mohammed Shami (Gujarat Titans)
Mohit Sharma (Gujarat Titans)
Matheesha Pathirana (Chennai Super Kings)
cricket wisden
No comments