Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෝනි ප්‍රමුඛ චෙන්නායි IPL අවසන් මහා තරගයට.!

  ඉන්දීය ප්‍රිමියර්ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ (23) පැවති තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කර චෙන්නායි සුපර් කිංග්ස් කණ...



 ඉන්දීය ප්‍රිමියර්ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ (23) පැවති තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවි ලකුණු 172ක් රැස්කර ගත්තේය.

අනතුරුව ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයකට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස්කර ගත්තේය.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පරදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 15කින් ජයග්‍රහණය කළේය.

No comments

Ads Place