Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ පාඩු බැහැ – IMF කියයි

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිම වන තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මිල ගණන්වලින් පිරිවැය ආවරණය කර ගත යුතු යැ...

 



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිම වන තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මිල ගණන්වලින් පිරිවැය ආවරණය කර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වට් ජහාන් මහත්මිය පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර බොහොමයක ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කළ යුතු බව ද ඇය සදහන් කරයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (15 දා) කොළඹ මහ බැංකු මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. මෙම සාසච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි නියෝජිතයෝ එක්ව සිටියහ.

No comments

Ads Place