Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය ටාටා ශ්‍රී ලංකන් ගන්න සැරසෙයි.!

  අසල්වැසි ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වන ටාටා (TATA) සමාගම මෙරට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීම සඳහා සොයා බලමින් සිටින බව වාර්තා ...

 


අසල්වැසි ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වන ටාටා (TATA) සමාගම මෙරට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීම සඳහා සොයා බලමින් සිටින බව වාර්තා වේ.

ටාටා (TATA) සමාගම ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමේද මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටින අතර ඊට අමතරව තවත් ගුවන් ගුවන් සමාගම් කිහිපයක්ද ටාටා සමාගම මෙහෙයවමින් ඇත.

ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමද තිබෙන අතර එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇත.

No comments

Ads Place