Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මාව එළවන්න හැදුවට විශ්ව ශක්තියෙන් මාව එළවන්න බෑ.!

  රටේ ජනතාවගේ සාධාරණය වෙනුවෙන් තමන් පෙනී සිටිය බවත් එය නොඉවසූ පිරිසක් විසින් තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද මහජන උ...

 


රටේ ජනතාවගේ සාධාරණය වෙනුවෙන් තමන් පෙනී සිටිය බවත් එය නොඉවසූ පිරිසක් විසින් තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද මහජන උපයෝගිතා කොමිසමෙි සභාපති ජනක රත්නායක සදහන් කරයි.

විදුලි ගාස්තු වැඩි කිරීමට නොදී එයට එරෙහිව ප්‍රබල හඬක් නැගීම සහ රටේ ජනතාව වෙනුවෙන් කතාකිරීම හේතුවෙන් රජය තමන්ට එරෙහිව යෝජනාවක් ගෙනවිත් ඇති බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.

කිසියම් හෝ විශ්ව ශක්තියක් ක්‍රියාත්මක වන්නේ නම් තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කළ නොහැකි වනු ඇතැයිද සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ දේශපාලන උවමනා මත ගෙනෙන තමාව ඉවත් කරන යෝජනාව මන්ත්‍රීවරුන් 225 විසින්ම අනිවාර්යෙන්ම පරාජය කළ යුතු බවද මාධ්‍ය අමතමින් සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

No comments

Ads Place