Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් ඩුබායි යයි

  හිටපු අමාත්‍ය, පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ අද (මැයි 7) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සදහා ...

 


හිටපු අමාත්‍ය, පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ අද (මැයි 7) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

මෙම සංචාරය සදහා බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද එක්ව තිබේ.

ඔවුන් දෙදෙනා අද (මැයි 7) දින අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා තහවුරු කර ඇත.

No comments

Ads Place