Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩගනී.!

  දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට හේතුව නිර්ණය කිරීම සදහා ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍ය බව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය විසින් කොළඹ මහේස්ත්...

 


දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට හේතුව නිර්ණය කිරීම සදහා ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍ය බව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘතදේහය ගොඩගෙන නැවත වතාවක් පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බැවින් ඒ සදහා අවසර ලබාදෙන ලෙස පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

අනතුරුව එම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා නියෝගයක් ලබාදීම සඳහා එම නඩුව යළි කැඳවිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දින නියම කරයි.

No comments

Ads Place