Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ නම රකින්න බැසිල් තුරුම්පු අදී.!

  පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගිය මැයි (07) වැනිදා ඩුබායි බලා පිටත්ව ගිය අතර ඔහු යළිත් මේ වනවිට දිවයිනට පැමිණ ඇත. ...

 


පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගිය මැයි (07) වැනිදා ඩුබායි බලා පිටත්ව ගිය අතර ඔහු යළිත් මේ වනවිට දිවයිනට පැමිණ ඇත.

ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණ ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ, සාගර කාරියවසම් සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් මන්ත්‍රීවරුන් 113ක් සොයන්න බැසිල් රාජපක්ෂ මේ වනවිටත් මෙහෙයුම් අරඹා ඇති බව වාර්තා වේ.

No comments

Ads Place