Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නතාෂා සියල්ල වමාරයි.. රචකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න යයි.!

  බුදුදහමට ප්‍රසිද්ධියේම අපහාස කළ නතාෂා එදිරිසූරිය නම් කාන්තාවගේ එම ප්‍රකාශයන්ට අත්පොළසන් දෙමින් සිනාසුණ පුද්ගලයින්, එම වැඩසටහනකට එක්වු පුද්...


 බුදුදහමට ප්‍රසිද්ධියේම අපහාස කළ නතාෂා එදිරිසූරිය නම් කාන්තාවගේ එම ප්‍රකාශයන්ට අත්පොළසන් දෙමින් සිනාසුණ පුද්ගලයින්, එම වැඩසටහනකට එක්වු පුද්ගලයින් පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම සිදුවීම සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිදරව් කරගෙන ඇති බව වාර්තා වේ.

තමන් විසින් එම ප්‍රකාශ හිතාමතාම සිදුකලද තමා විසින් එලෙස වේදිකාවේ ඉදිරිපත් කරන්නේ තවත් පුද්ගලයකු විසින් සකස් කරන ලද පිටපතක් බවද නතාෂා එදිරිසූරිය සදහන් කර ඇත.

නතාෂා එදිරිසූරිය එලෙස තමාට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් සදහන් කර ඇති බවත් එම පුද්ගලයන් ගැන මේ වනවිට පොලිස් විමර්ශන වලින් හෙළි කර ගනිමින් ඇති බවද වාර්තා වේ.

එලෙස නතාෂා එදිරිසූරිය ලබාදුන් තොරතුරු වලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර ඉදිරියේදී සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුට ගැනීමට සුදානම් බවද වාර්තා වේ.

No comments

Ads Place