Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයින් හා මරණ ගණන තවත් ඉහළට.!

  මෙරටින් ඊයේ (13) දිනයේ තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එම 08 දෙනාත් සමග කොවිඩ් වෛරස ආසාදිතයින් 672,283 දෙනෙකු හඳුන...




 මෙරටින් ඊයේ (13) දිනයේ තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එම 08 දෙනාත් සමග කොවිඩ් වෛරස ආසාදිතයින් 672,283 දෙනෙකු හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පසුගිය (12) වනදා තවත් කොවිඩ් වෛරස මරණ 02 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර එම මරණත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට රටපුරා වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවත් කොවිඩ් වෛරස තත්ත්වයද දිවයිනේ තැනින් තැන වාර්තා වීමට පටන්ගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.

No comments

Ads Place